සතියකට කල් දැමුණු බැඳුම්කර කොමිසම අද යළි ඇරඹේ

Friday, 25 August 2017 - 7:30

%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පසුගිය 17 වනදා සතියකට කල් දැමුණු බැදුම්කර පිළිබඳ සොයන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම් අද (25) යළි ආරම්භ වනවා.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ගණුදෙනු සම්බන්ධයෙන් ලබා ගත් හඬ පටිගත කිරීම්, ලියකියවිලි ඇතුළු සාක්ෂි විමර්ශනයට කිරීමට කාලය අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම නිසා මෙලෙස කොමිසමේ සාක්ෂි විමසීම් කල් තැබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories