නාවික හමුදාපති වසරක් ඉල්ලයි

Friday, 25 August 2017 - 14:33

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මුහුදු මගින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා වසරක කාලයක් ලබා දෙන ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ප්‍රකාශ කළා.

ඒ අද (25) මහනුවරදී දළදා සමිදුන් වැද පුදාගෙන මහානාහිමිවරුන් ද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නව මෙහෙයුම් සදහා යාත්‍රා කිහිපයක් ද ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වීමට නියමිත බව ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories