සයිටම් ගැන ජනපතිගේ අවසන් විසඳුම අද

Monday, 28 August 2017 - 7:26

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ගන්නා අවසන් විසඳුම අද (28) ලිඛිතව ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පසුගිය 25 වනදා පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම පොරොන්දුව ලබාදුන් බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories