හාවි සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුරෙන් රසායනික කම්හලක පිපිරීමක්

Thursday, 31 August 2017 - 17:06

%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති හාවි සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් රසායනික කම්හලක් පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ අදාළ කම්හලේ පිපිරීම් දෙකක් වාර්තා වී ඇති අතර එහි ආරක්ෂාව සදහා සිටි පොලිස් නිලධාරියෙකු ද විෂ වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි.

සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම නිසා කම්හල පුපුරා යා හැකි බවට බලධාරින් මීට පෙර අනතුරු අගවා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories