වව්නියාවේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 01 September 2017 - 10:55

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වව්නියාව බස් නැවතුම්පල අසලදී කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් කල වැටලීමකදි මොහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

සැකකරු සතුව කේරල ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 86ක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 2කට වැඩි බවයි පොලිසිය සදහන් කලේ.

39 හැවිරිදි සැකකරු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories