කලටුවාව - ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක ඇති වූ පිපිරීමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම නතර වී තිබෙනවා.
පාදුක්ක - චන්ද්‍රිකා මධ්‍යස්ථානය අසළ දී මෙම නළ මාර්ගය පිපිරීම ඇත්තේ අද අලූයම් කාලයේදියි.
මේ නිසා මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, රුක්මල්ගම, මත්තේගොඩ, හෝමාගම, පාදුක්ක ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩාල වී ඇති බව සඳහන්.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ අද මධ්‍යහ්නය වන විට අලූත්වැඩියා කටයුතු අවසන් කොට ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.

Follow US
Most Viewed Stories