රජයේ ආර්ථික සැලැස්ම එළිදැක්වීම අද

Monday, 04 September 2017 - 7:21

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ඉදිරි වසර 8 සඳහා යහපාලන රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල එළිදැක්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹදී සිදු කෙරෙනවා.

මෙම වැඩපිළිවෙල නම්කර ඇත්තේ 2025 පොහොසත් රටක් යන මැයෙන්.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ ආණ්ඩුවේ නායකයින් රැසක් එක්වීමට නියමිතයි.

වෙළඳපොල ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකිරීම සඳහා වන යෝජනා රැසක් මෙම ආර්ථික වැඩපිළිවෙළ තුළ අන්තර්ගත බවයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories