මුලතිව් හි රිය අනතුරකින් එක් අයෙකු මරුට - තුන්දෙනෙකුට තුවාල

Monday, 04 September 2017 - 9:36

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මුලතිව් - ඔඩ්ඩුසුඩාන් ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි ඊයේ මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේම පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories