මහ මඟදී දරුවෙකු ප්‍රසූත කළ මව

Tuesday, 05 September 2017 - 15:17

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%96%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%80
මහ මඟදී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ, ගුවැන්ජෝන් ප්‍රාන්තයේ යූන්ෆු නගරයේ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳ සැලකට පැමිණි මෙම ගැබිණි කාන්තාව භාණ්ඩ මිලදීගෙන වෙළඳසැලෙන් පිටතට පැමිණි අවස්ථාවේ මෙම දරු ප්‍රසුතිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දෙවනදා මෙම සිදුවීම සිදුව ඇති අතර එම අවස්ථාවේ ඒ අසල විශාල පිරිසක් රැස්ව සිටි බව සඳහන්.

දරු ප්‍රසුතිය සිදුවීමෙන් පසු අදාල මව දරුවා සහ වෙළඳසැලෙන් මිලදී ගත් භාණ්ඩද රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

අදාල සිදුවීම පහතින්..



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories