ලක්ෂ ගණනක දුම්වැටි කන්ටේනරයක

Wednesday, 06 September 2017 - 13:45

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
නීතිවිරෝධී ලෙස කන්ටේනරයක බහා මෙරටට ගෙන ආ දුම්වැටි එක්ලක්ෂ 33,980ක් ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය සොයාගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් 66 ලක්ෂ 99,000ක්.

සාමාන්‍යයෙන් නෞකාවේ කපිතාන්වරයා විසින් බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය පිළිබදව තොරතුරු රේගුවට ඉදිරිපත් කළ යුතුයි.

නමුත් වියට්නාමයේ සිට පැමිණි මෙම නෞකාවෙහි කපිතාන්වරයා එය සැඟවීම නිසා ඔහුට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ද නියම කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories