පාසල් සිසුන්ට රක්ෂණය ලබාදෙන ගිවිසුමට අත්සන් කෙරේ

Thursday, 07 September 2017 - 16:57

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සියලූම පාසල් සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණ ලබාදීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම අද සිදුකෙරුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදියි.

ඒ අනුව වයස අවුරුදු 5ත්, 19ත් අතර වයස් සීමාවේ පසුවන සියලූම සිසුන් මෙම රක්ෂණාවරණය හිමි වනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories