පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් දෙවන දිනටත් බැඳුම්කර කොමිසමට

Friday, 08 September 2017 - 11:56

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් දෙවන දිනටත් අද ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඔහු කොමිසම් සභාව තුළට ඇතුළත් කරගෙන ඇත්තේ විශේෂ ශරීර පරීක්ෂාවකින් අනතුරුවයි.

කෙසේ නමුත් දිවුරුම් පෙත්සමක් සහිතව සඳුදා දිනයේ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට දැනුම්දී ඇති බව සඳහන්.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද ඔහු සමග කොමිෂන් සභාව වෙත පැමිණියා.

ඊයේ දිනයේද අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසම වෙත පැමිණි අතර, එහි විමර්ශන නිලධාරීන් ඔහුගෙන් පැය 10 කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories