දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලූ දෙනා එක්විය යුතුයි - ජනපති කියයි

Friday, 08 September 2017 - 17:17

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිව යුතු සියළු දෙනා සාමූහික වැඩපිළිවෙලකට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහනුවර - දිගන - මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැති ‘දරුවන් සුරකිමු’’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුවී තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා ගැනීම ද සියලූ දෙනාගේ වගකීමක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories