විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තාක්ෂණික කමිටුවලින් ඉවත් වෙයි

Friday, 08 September 2017 - 17:18

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තම සංගමයේ විදුලි ජනන සැලසුම් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිළිනොගැනීමට විරෝධය පළ කරමින් තාක්ෂණික කමිටුවලින් ඉවත් වන බව, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ පිළිබදව අදහස් දැක්වූ එහි සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ මේ වන විටත් බලාගාර කිහිපයකම සැලසුම් කටයුතුවලින් සිය සාමාජිකයන් ඉවත් කරගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories