අර්ජුන් ඇලෝසියස් සිව්වන දිනටත් අද බැඳුම්කර කොමිසමට

Sunday, 10 September 2017 - 10:25

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සිව්වන දිනටත් ප්‍රකාශයක් ලබාදීමට ප්‍රශ්න ගත බැදුම්කර කොමිසම වෙත පැමිණියා.

ඔහු මේ වනවිට කොමිසමේ විමර්ශන කටයුතු සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශකලේ.

අද පෙරවරු 10.15 ට පමණ බැඳුම්කර කොමිසමේ ආරක්ෂක නිලධාරින්ගේ පරික්ෂාවකින් පසු කොමිසම් පරිශ්‍රයට අර්ජුන් ඇලෝසියස් කොමිසම වෙත ඇතුලූ කරගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories