පිල් මාරුවක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

Sunday, 10 September 2017 - 12:57

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පළාත් සභා මැතිවරණයට පෙර ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරය මෙම අදහස් පළ කළේ කුරුණෑගල ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී  සිර දඩුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සුවදුක් බැලීමට නොගියේ මන්දැයි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ හෙට දිනයේ තමන් හිටපු ජනපති ලේකම්වරයාගේ සුවදුක් බැලීම සඳහා යාමට බලාපොරොත්තු වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories