උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාවෙන් ආරක්ෂක මණ්ඩලයට යෝජනාවලියක්

Sunday, 10 September 2017 - 18:26

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට හෙට දිනයේ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ඇමරිකාව සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම යෝජනාවලියට උතුරු කොරියාවට එරෙහි සම්බාධක රැසක් ඇතුළත් බවයි.

ඒවා අතර ඛනිජ තෙල් සැපයීම, ඇඟලුම් සැපයුම තහනම් කිරීම ඇතුළු සම්බාධක රැසක් ඇතුළත්.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලියට ආරක්ෂක මණ්ඩලයේදී රුසියාව සහ චීනය සහාය ලබාදීම අවිනිශ්චිත බව ද වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories