ජනතා අපේක්ෂාව නිදහස් පක්ෂ ආණ්ඩුවක් - ඇමති සුසිල්

Sunday, 10 September 2017 - 19:28

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
වර්තමානය වන විට ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පේරාදෙණියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එක් පාර්ශවයක ප්‍රතිපත්තියක් සමඟ පාර්ශව දෙකකට ආණ්ඩුව තුල කටයුතු කල නොහැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories