ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ට විදෙස්ගතවීම තහනම්

Wednesday, 13 September 2017 - 7:41

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමට නියමිත බැවින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විදෙස්ගත වීම තහනම් කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මේ පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන්ට ඊයේ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වන දා පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories