රයන් ජයලත් යළි රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 13 September 2017 - 10:49

%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඒ, අද ඔහු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ජුනි මස 21 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට හානි සිදුකිරීම මොහුට විරුද්ධව ඇති චෝදනාවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories