තංගල්ලේ අනතුරකින් පිය පුතු දෙදෙනෙක් මරුට (ඡායාරූප)

Wednesday, 13 September 2017 - 16:12

%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දහවල් මගී ප්‍රවාහන බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මරණයට පත්වී ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ දෙදෙනෙක්.

කතරගම සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථය වැරදි ලෙස වෙනත් වාහනයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී තංගල්ල සිට හම්බන්තොට දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රී රෝද රථයේ ගැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කලා.

අනතුරින් මරණයට පත්වී ඇත්තේ තංගල්ල උනාකුරුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 6 හැවිරිදි පුත්‍රයායි.

බස් රථයේ රියදුරා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඡායාරූප - හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories