යාපනය විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව මේ මස 27 වනදා ලබාදෙන බව යාපනය මහාධිකරණය අද දැනුම් දුන්නා.
ඒ ඊට අදාළ නඩුව අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
මේ අතර විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණේ ඔහු කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

Follow US
Most Viewed Stories