බස්නාහිරට අධික වැසි

Wednesday, 13 September 2017 - 21:12

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර,වයඹ,සබරගමුව, මධ්‍යම හා ගාල්ලට මිලි මීටර් 100 -150 අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මේ අතර අද සවස් වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් දැඩි වර්ෂාපතනයක් වාර්තා වූ අතර හෙට දිනයේ දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
 
දැඩි වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවූ අතරල කුකුලේ ගග ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබෙනවා.

මේ අතර, කහවත්ත ප්‍රදේශයේ කන්දක් නායයාම නිසා ඒ අවට ප්‍රදේශවාසීන් ඉවත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories