පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් (ඡායාරූප)

Friday, 15 September 2017 - 16:03

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සයිටම් විරෝධී රථ පෙළපාලිය හේතුවෙන් මේ වන විට කොළඹ - පුරහල අවට සියලූ මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධාන කළ රථ පෙළපාලි කිහිපයක් ස්ථාන 5ක සිට මේ වන විට ලිප්ටන් වටරවුමට ආසන්න වෙමින් පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories