නවාස් ශරීෆ්ගේ පෙත්සම ඉවතට

Friday, 15 September 2017 - 17:09

%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
තනතුරෙන් පහ කරනු ලැබූ පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් විසින් එම තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය ජුලි 28 වන දා නවාස් ශරීෆ් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ පැනමා වංචා පදනම් කර ගනිමින්.

ඊට එරෙහිව ශරීෆ් විසින් ගොනු කළ පෙත්සම පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories