ත්‍රිරෝද රථ මීටර් නීතිය කල් යයි

Saturday, 16 September 2017 - 13:04

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් පද්ධති සවි කිරීමට ලබාදී තිබූ කාලසීමාව ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සලකා බැලීමෙන් පසු විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම තීරණයට එළඹුණු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories