නීතිගරුක රියදුරන් හඳුනාගැනීම අද සිට

Monday, 18 September 2017 - 9:13

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
නීති කඩන රියදුරන් වෙනුවට නීතිගරුක රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදීම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, තෝරාගත් නීතිගරුක රියදුරන්ට ත්‍යාග වවුචරයක් සහ ස්ටිකරයක් පිරිනැමීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම වැඩසටහන අගෝස්තු 15 වනදා සිට 20 වනදා දක්වා මහනුවර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අතර, එහිදී විනයගරුක රියදුරන් 300 දෙනෙකුට ත්‍යාග සහ වවුචර්පත් පිරිනමනු ලැබුවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories