අවුරුදු 11 ක දැරියක් සමග පවුල් කෑ 35 හැවිරිදි දෙදරු පියා අත්අඩංගුවට

Monday, 18 September 2017 - 13:11

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+11+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91+35+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අවුරුදු 35 ක පමණ වයසැති දෙදරු පියෙකු වූ කොන්ත්‍රාත්කරුවෙකු වයස අවුරුදු 11 පමණ වූ බාලවයස්කාර ශිෂ්‍යාවක් ඇයගේ දෙමාපියන්ට හොරෙන් කැඳවාගෙන ගොස් අනුරාධපුරයේ එකට ජීවත් වෙමින් සිටියදී කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොච්චිකඩේ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක උසස් තනතුරක් දරා ඇති අතර අදාල ශිෂ්‍යාව වරින්වර එම ආයතනයේ උදව්වට පැමිණ තිබෙනවා.

එහිදී සැකකරු ශිෂ්‍යාව සමග පෙම්සබදතාවක් ඇති කරගෙන පසුව ඇය සමග අනුරාධපුරයට පලාගොස් තිබෙනවා.

සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories