අර්ජුන මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි විමසන්න නීතිපති දෙපාර්තමේන්තුව දින දෙකක් කල් ඉල්ලයි

Wednesday, 20 September 2017 - 13:27

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි විමසීමට අද (20) සිට දින දෙකක කාලයක් අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත දැනුම් දුන්නා.

ඒ දෙවන දිනටත් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අවස්ථාවේදීයි.

අද පෙරවරුවේ හිටපු මහබැංකු අධිපතිවරයා සාක්ෂි ලබාදීම සදහා දෙවන දිනටත් කොමිසම හමුවේ පෙනී සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories