update: පළාත් සභා ඡන්ද විමසීම් සංශෝදන පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Wednesday, 20 September 2017 - 20:24

update%3A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159 ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 37 ක්.

මේ අතර, අදාළ පනත් කෙටුම්පත තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව නීතිපතිවරයා ද කථානායකවරයා වෙත දන්වා තිබුණා.



update : Wednesday, 20 September - 20-58
-----------------------------------------------------------------------
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝදන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුනා.

ඊට පක්ෂව ඡන්ද 154 ක් හිමිවු අතර විපක්ෂව හිමිවු ඡන්ද සංඛ්‍යාව 44 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories