වත්මන් රජය ඡන්දය කල් දමනවා - හිටපු ජනපති

Wednesday, 20 September 2017 - 21:26

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
වත්මන් රජය උපක්‍රම භාවිත කරමින් ඡන්ද කල් දමමින් සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොළඹ  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකට එක් වෙමින්.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories