ඖෂධ අධිකාරියේ ගාස්තු සංශෝධන ගැසට් නිවේදනය හෙට මැතිසබයට

Thursday, 21 September 2017 - 16:32

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගාස්තු සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය ලබා ගැනීම සදහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ මෙලෙස ගාස්තු සංශෝධනය සිදුකර ඇත්තේ වසර 9 කට පසුව බවයි.

ඖෂධ ලියාපදිංචි මිල අවම වීම නිසා අනවශ්‍ය ඖෂධ රට තුළට ඇතුළුවීම හා අවභාවිතාව අවම කිරීම මගින් පාරිභෝගිකයන් වෙත වැඩි පහසුකම් ලබාදීම මෙහි අරමුණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories