හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ පිහිටි නිල නිවසට ඇතුලුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරු තියුණු ආයුධයක් ද රැගෙන නිවසට ඇතුලුවීමට උත්සාහ කර ඇති බවයි.
පොලිසිය සඳහන් කළේ සැකකරු තියුණු ආයුධයක් ද රැගෙන නිවසට ඇතුලුවීමට උත්සාහ කර ඇති බවයි.
Follow US
Most Viewed Stories