ඔක්තෝම්බර් 3 වන දා විශේෂ පාර්ලිමේන්තු සැසියක්

Friday, 22 September 2017 - 15:43

%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+3+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සැප්තැම්බර් 26 වන දා සහ ඔක්තෝම්බර් 9 වන දා පස්වරු 1 සිට රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක කාර්යාලය නිවේදනය කළා.

එමෙන්ම පාර්ලිමේන්තුවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් ඔක්තෝම්බර් 3 වන දා පස්වරු 2.30ට සිට පස්වරු 4.30 දක්වා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ද පැවැත්වෙන බවයි එම කාර්යාලය සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories