වාරියපොළ දී මෝටර් රථයක් පැහැර ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 23 September 2017 - 10:00

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වේයන්ගොඩ ප්‍රදේශයේදී රියදුරුට පහර දී කුඩා මෝටර් රථයක් පැහැර ගත් දෙදෙනෙකු වාරියපොල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඊයේ දිනයේදී මෙලෙස මෝටර් රථය පැහැරගෙන ගොස් පසුව එහි රියදුරුට පහර දී ඔහු වරකාපොළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබුණා.

සැකකරුවන් ලුහුබැද ගිය පොලීසිය, වාරියපොළ - මාමුණුව ප්‍රදේශයේදී පැහැර ගත් මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories