අලුත්ගම දී අල්ලස් ගත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

Saturday, 23 September 2017 - 11:16

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අලුත්ගම - මොරගල්ලේ පිහිටි සුරාබදු ම්‍යස්ථානයේ නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ මර්දන විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංජා ළඟ තබාගැනීමේ වරදට වැරදිකරුවෙකු වු පුද්ගලයෙකුගෙන් රුපියල් 30,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනිමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරින් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මීට පෙර රුපියල් 20,000ක මුදලක් ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories