ඇමරිකාව සිදුකළ අනතුරු ඇඟවීම් නොතකා ඉරානය අද නව මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
මැදි දුර ඉලක්කයකට එල්ල කළ හැකි මෙම මිසයිලය මුල් වරට එළිදැක්වුණේ පසුගිය සිකුරාදා ටෙහෙරාන් නුවර පැවැති හමුදා පෙළපාලියකදියි.
මීට පෙර ඉරානය සිදුකළ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් ඇමරිකාව සම්බාධක පනවනු ලැබුවා.
නව මිසයිලය හේතුවෙන් ඇමරිකානු - ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවදානමට ලක්වන බවටයි ඇමරිකානු බලධාරීන් අනතුරු අගවා ඇත්තේ.

Follow US
Most Viewed Stories