ග්ලයිෆොසේට් තොගයක් ඔරුගොඩවත්තෙන්

Saturday, 23 September 2017 - 18:52

%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් චීනයේ සිට ආනයනය කරන ලද තහනම් රසායනිකයක් වන ග්ලයිෆොසේට් තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බහාළුම් අංගනයේ තිබී අද (23) සොයා ගත්තා.

යූරියා පොහොර ලෙස මෙරටට ආනයනය කර ඇති මෙම ග්ලයිෆොසේට් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 600 ක් පමණ වන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න ප්‍රකාශ කළේ.

එහි බර කිලෝග්‍රෑම් 17,687 ක් බවත් එය ඇසුරුම් 987 ක බහා තිබු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories