නාරම්මල උඩපොල හංදිය අසලදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද අලුයම 12.15 ට පමණ නාරම්මල සිට කහවත්තේඇල දෙසට ගමන් කළ ලොරියක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන කපා දමා තිබු ගසක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ ලොරියේ රියදුරා ද ඇතුලු 8 දෙනෙකු රෝහල් ගත කෙරුනා.
එහිදී 48 හැවිරිදි කාන්තාවක් සහ 50 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනා පොල්ගහවෙල කයිකෝලේ ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
ලොරියේ රියදුරා ද ඇතුලුව 6 දෙනෙකු කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබනවා.

Follow US
Most Viewed Stories