ලබන වසරේ ශ්‍රී ලංකා සිතියම වෙනස්වෙන හැටි

Sunday, 24 September 2017 - 12:47

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
වෙනස්කම් සමග නව ශ්‍රී ලංකා සිතියම ලබන වසරේ එළි දකී

ශ්‍රී ලංකාවේ නව භූගෝලීය වෙනස්කම් සහිතව සකස් කළ සිතියම ලබන වසර මැදදී එළිදැක්වීමට බලාපොරොත්තු වන බව මිනුම්පති පී.එල්.පී. උදයකාන්ත පවසනවා.

පරිපාලන සහ කළමනාකරණ කටයුතුවලට මෙන්ම පොදු ජනතාව බහුල ලෙස භාවිතා කරන එකට පනස්දාහ අනුපාතයට සකස් කළ අනු සිතියම් 92 කින් සමන්විත ලංකා සිතියම මෙලෙස එළිදක්වන බවයි මිනුම්පතිවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම නව සිතියමට කොළඹ වරාය නගරය ඇතුලූ ප්‍රධාන භූගෝලීය වෙනස්කම් ද ඇතුළත් බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories