ලන්ඩයේ වෙළඳ සංකීර්ණයක සිදුවූ ඇසිඩ් ප්‍රහාරයකින් 6 දෙනෙකුට තුවාල

Sunday, 24 September 2017 - 16:41

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
නැගෙනහිර ලන්ඩනයේ වෙළඳ සංකීර්ණයක් තුළ සිදුවූ ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවයි.

කෙසේ වෙතත්ල සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories