පන්නල රබර් කර්මාන්ත ශාලාවක ගින්නක් (ඡායාරූප)
පන්නල ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
පස්වරු 4.30ට පමණ ඇති වූ ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බවයි පන්නල පොලිසි අප වෙත ප්‍රකාශ කළේ.
ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

Follow US
Most Viewed Stories