ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනීවා මානව හිිමිකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

Monday, 25 September 2017 - 7:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනීවා නුවර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයි.

ජාත්‍යන්තර අධිකරණමය ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොකරන ලෙසට බල කරමිනුයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ.

විරෝධතාවයෙන් අනතුරුව මෙම පිරිස මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක්ද භාරදෙනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories