ජර්මනියේ බලය 4 වන වරටත් ඇන්ජලා මර්කල්ට

Monday, 25 September 2017 - 7:43

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+4+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7
පසුගිය වසර 12 ක කාලය තුළ අයෝමය කාන්තාවක් ලෙසින් පාලන බලය හෙබවූ චාන්සලර් ඇන්ජලා මර්කල් ජර්මන් මහ මැතිවරණයෙන් 4 වන වරටත් බලය හිමිකරගෙන තිබෙනවා.

ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මහ මැතිවරණයෙන් සියයට 33.9 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති අතර, එය පසුගිය වසර 70 ක කාලය තුළ ලබාගත් අවම ඡන්ද ප්‍රතිශතය ලෙසයි වාර්තාවන්නේ.

වයස අවුරුදු 18 ඉක්මවූ ජර්මානුවන් මිලියන 61.5 ක් මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුුසුකම් ලබා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories