කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Monday, 25 September 2017 - 7:55

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කැළණිවැලි දුම්රිය මාර්ගයේ හෝමාගම සහ මීගොඩ අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ නිසා එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories