මියන්මාරය ගැන තීරණයක් ගන්න ආරක්ෂක මණ්ඩලය රැස්වේ

Tuesday, 26 September 2017 - 19:43

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
මියන්මාරයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනිද්දා රැස්වීමට නියමිතයි.

මේ වනවිට මියන්මාරයේ පවතින ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා සුළුතර මුස්ලිම් ජාතිකයින් හාර ලක්ෂ 30,000 ක් පමණ බංග්ලාදේශයට පළාගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories