අලුත් වවුචරයට ගුරු සංගම් විරෝධය

Thursday, 28 September 2017 - 12:36

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
පාසල් පෙළපොත් ලබාදීමේදී වවුචර් ක්‍රමයක් හඳුන්වාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනාවට ගුරු සංගම් විරෝධය පළ කරනවා.

එම සංගම් පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාමාර්ගයක් තුලින් පාසල් අධ්‍යාපනය තුළ ගැටළු ගණනාවක් උද්ගත විය හැකි බවයි.

පෙළපොත් මුද්‍රණයේදී අධික වියදමක් දැරීමට සිදුවීම ඇතුලූ ගැටළු මගහරවා ගැනීම සඳහා වවුචර් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

එහෙත් ලංකා ගුරුසේවා සංගමය සහ ලංකා ගුරු සංගමය  පවසන්නේ මෙම තීරණය කිසිසේත්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories