තොරතුරු පනත නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි - ඇමති මංගල

Thursday, 28 September 2017 - 12:43

%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනයේ අරමුණු ඉටුවීමට නම් තොරතුරු දැනගැනීමේ පනත නිසියාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.

අදට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයට කොළඹදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories