තාජුඩින් ඝාතනය ගැන මෙතෙක් හෙළි නොවූ සැකකරුවන් එළියට එන ලකුණු !

Thursday, 28 September 2017 - 14:35

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%21
රගර් ක්‍රීඩක වසීම් තජුඩින් ඝාතනය වූ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිට හා තවත් පුද්ගලයන් රැසකට ලබාදුන් දුරකථන ඇමතුම් රැසක් ගැන අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ අද(28) කියා සිටියා.

ඒ ඔස්සේ පරීක්ෂණ කරන බව පැවසු ඔහු ඒ අනුව ඝාතනයට සම්බන්ධ මෙතෙක් අනාවරණ නොවූ සැකකරුවන් ගැන තොරතුරු හෙළි කර ගැනීමට හැකි වෙතැයි ද සඳහන් කළා.

පරීක්ෂණ ප්‍රගතිය ලබන නොවැම්බර් 08 වන දාට වාර්තා කරන්නැයි අධිකරණය කියා තිබෙනවා.

මෙම නඩුවේ ඇතැම් දුරකථන ඇමතුම් දත්ත මකා දමා ඇතැයි මීට පෙර වාර්තා වුනා.

එහෙත් තාක්ෂණික උපක්‍රම ඔස්සේ ඒවා ලබාගෙන ඇති බව සඳහන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories