යාල වනෝද්‍යානයේදී තරුණයන් දෙදෙනෙකුට වලස් ප්‍රහාරයක්

Friday, 29 September 2017 - 16:07

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යාල ජාතික වනෝද්‍යානයේදී තරුණයන් දෙදෙනෙකු අද වලස් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වනෝද්‍යානයේ මී කැඞීම සඳහා ගිය තරුණයන් දෙදෙනෙකුට මෙම  වලස් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් මේ වන විට හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම තරුණයන් කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories